1 යොහන් 4:17-18
එතුමා යම්සේ දැන් සිටින්නේද අපිද මේ පොළොවේ එලෙස සිටින්නේය
දෙවියන් වහන්සේ නම් ප්‍රේමය වේ, ප්‍රේමයෙහි ජීවත් වන අය දෙවියන් වහන්සේ සමඟ එක්සත්ව ජීවත් වන අතර දෙවියන් වහන්සේ ඔවුන් සමඟ එක්සත්ව වාසය කරයි. විනිශ්චය දවසේදී අපට ධෛර්යය ඇති වන පිණිස ප්‍රේමය අප තුළ සම්පූර්ණ වී ඇත. මේ ලෝකයේ අපගේ ජීවිතය ක්‍රිස්තුස්ගේ ජීවිතයට සමාන බැවින් අපට එය ලැබෙනු ඇත.

අපගේ පුවත් පත්‍රිකාවට සම්බන්ධ වන්න
දිනපතා උන්වහන්සේගේ අනුග්‍රහය ගැන දැනගන්න සහ මෙනෙහි කරන්න අප සමග එක්වන්න