පුදුම අනුග්‍රහය

අපි අද අනුග්‍රහය ගැන කතා කරමු.

හුරුපුරුදු ඇරයුමක්, අහල පුරුදු මාතෘකාවක්. එත් අනුග්‍රහය කිතුණුවාට එක් ඉගැන්වීමක් එක් දිනක් තුළ කථා කරන මාතෘකාවක් නොව ඔහුට ඉතාම ලංවී දුක සතුට මැදින් ඇවිද යන පුද්ගලයෙක්.

සැබවින්ම අනුග්‍රහය මිනිසෙක්. ඔහු යෙසුස්වාහන්සේය. ඒ ඔබ වෙත දෙන ලද දෙවි පියාණන්ගේ තෑග්ග යේසුස් වහන්සේ යනු අනුග්‍රහයි. අනුග්‍රහය යනු යෙසුස්වහන්සේය.

“මක්නිසාද ව්‍යවස්ථාව මෝසෙස් කරණකොටගෙන දෙන ලද්දේය. අනුග්‍රහයද සත්‍යද පැමිණුනේ යේසුස් වහන්සේ කරනකොටගෙනය.”

යොහාන් 1:17

Leave a Comment