ජේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් අපගේ හදවත් පවිත්‍ර කරනු ලැබේ.
එබැවින් යේසුස්වහන්සේ තමන්ව අදහාගත් යුදෙව්වරුන්ට කියනසේක්: නුඹලා මාගේ වචනයෙහි පවතිනවා නම්, සැබෑවට නුඹලා මාගේ ගෝලයෝය; 32 නුඹලා සැබෑව දැනගන්නවා ඇත, සැබෑවද නුඹලා නිදහස්කරන්නේයයි කීසේක. 33 ඔව්හු උන්වහන්සේට උත්තරදෙමින්: අපි ආබ්‍රහම්ගේ වංශයය, කිසි කලක අපි කිසිවෙකුට වහල් නූණෙමුව. නුඹලා නිදහස්වන්නහුයයි නුඹ කියන්නේ කොහොමදැයි කීවෝය. 34 යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹලාට කියමි-පව්කරන සියල්ලෝම පාපයාගේ වහල්ලුය. 35 […]
ජේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් අපගේ හදවත් පවිත්‍ර කරනු ලැබේ. Read More »