ධෛර්යවත් වෙන්න; මම ලෝකයෙන් ජයගතිමියි කීසේක
“මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත් වෙන්න; මම ලෝකයෙන් ජයගතිමියි කීසේක.” ශු. යොහන් 16:33 SROV මන්ද, ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි අදහන්නට පමණක් නොව, උන් වහන්සේ උදෙසා දුක් විඳින්නටත් වරප්‍රසාදයක් ඔබට දෙන ලද්දේ ය. පිලිප්පි 1:29 NRSV දුක් විදීම කියන වචනෙන් අපිට බොහෝ දේ හගවනවා.සමහර විට රෝගයක් […]
ධෛර්යවත් වෙන්න; මම ලෝකයෙන් ජයගතිමියි කීසේක Read More »