දිනපතා අනුග්‍රහය

ඔයා විවේකයෙන් ඉද්දී දෙවියන්වහන්සේගේ අනුග්‍රහය ක්‍රියාත්මක වෙනවා

දවස ඉවර වේගෙන එද්දී, සමහරවිට ඔයාට කරන්න බැරි වුණු හැමදේම ගැන ඔයා හිතනවා ඇති. වඩා හොඳින් කරන්න තිබුණා කියලා හිතෙන කතාබහ… මඟහැරුණාද කියලා බයෙන් ඉන්න අවස්ථාව… මේ වෙද්දී ලබාගෙන තියෙයි කියලා හිතපු ප්‍රගතිය… ඒත් එක්කම ඇතුළතින් ලොකු පීඩනයක් ගොඩනැඟෙන්න පටන් ගන්නවා ඔයාට දැනෙනවා ඇති. තව දේවල් කරන්න ඕනෙ, තව දක්ෂ වෙන්න ඕනෙ, ඉක්මනට විසඳුම් හොයාගන්න

ඔයා විවේකයෙන් ඉද්දී දෙවියන්වහන්සේගේ අනුග්‍රහය ක්‍රියාත්මක වෙනවා Read More »

හදවතේ සමාදානය නැතිවීම අමතක කරලා දාන්න එපා

ශුද්ධාත්මයාණන් වහන්සේ අපට මඟපෙන්වන හරිම ප්‍රායෝගික විදිහක් ගැන අද මම ඔයාලා එක්ක බෙදාගන්නද? ගොඩක් විශ්වාසවන්තයෝ හැමදාම අත්විඳින, ඒත් ගොඩක් වෙලාවට ගණන් ගන්නේ නැතුව අමතක කරලා දාන දෙයක් ගැන. ඒක ලොකු අමාරු දෙයක් නෙවෙයි. ඔයා ඒක තේරුම් ගත්තාම, දෙවියන්වහන්සේ ඔයාගේ ජීවිතයට කොච්චර නම් සම්බන්ධ වෙලා ඉන්නවාද කියලා දැකලා ඔයා පුදුම වෙයි! ලෑස්තිද? මෙන්න ඒ දේ. ශුද්ධාත්මයාණන්

හදවතේ සමාදානය නැතිවීම අමතක කරලා දාන්න එපා Read More »

හදවතට නිදහසක් දැනෙනකන් දිගටම යාච්ඤා කරන්න

ඔයා කවදාහරි අඟුරු පත්තු කරලා බාබකිව් එකක් හදන්න හරි කෑමක් පුච්චන්න හරි හදලා තියෙනවද? මුලින්ම අඟුරු පත්තු කරද්දී ගින්දර හරිම පුංචියි. නැත්නම් ටික වෙලාවක් තියලා තිබුණාම ගින්දර නිවිලා, අඟුරු ටික නිකම්ම දුම් දම දමා තියෙයි. ඒත් ඔයා පතපොතකින් හරි කාඩ්බෝඩ් කෑල්ලකින් හරි ඒ අඟුරු ටිකට හුළං ගහන්න පටන් ගන්නවා. එහාට මෙහාට, එහාට මෙහාට… ටික වෙලාවක්

හදවතට නිදහසක් දැනෙනකන් දිගටම යාච්ඤා කරන්න Read More »

සමහර අයගේ වචන හදවතටම වදින්නේත්, තවත් අයගේ වචන අපතේ යන්නේත් ඇයි?

ඔයා කවදාහරි නිරීක්ෂණය කරලා තියෙනවද, සමහර අය වචන පහක් විතරක් කිව්වත් මුළු කාමරයේම ඉන්න අයගේ අවධානය එයාලා වෙතට ගන්න හැටි? එයාලට අනිත් අයව අමාරුවෙන් තර්ක කරලා පටලවගන්න ඕනෙ නැහැ. ලොකු දේශනා පවත්වන්න ඕනෙ නැහැ. එයාලා නිකම්ම කතා කරනවා… ඒත් ඒ වචන හරිම බරපතල විදිහට, කෙළින්ම හදවතටම වදිනවා. ඒත් තවත් සමහරු ඉන්නවා, පැයක් තිස්සේ කතා කළත්,

සමහර අයගේ වචන හදවතටම වදින්නේත්, තවත් අයගේ වචන අපතේ යන්නේත් ඇයි? Read More »

යුද්ධයේ නියම ජයග්‍රහණය තීරණය වන තැන

ජීවිතයේ ප්‍රශ්න අමාරු වෙද්දී… පීඩනය වැඩි වෙද්දී, තත්වය නරක අතට හැරෙද්දී, නැත්නම් වටපිටාවෙන් එක එක උත්තර ඉල්ලද්දී… ඔයා මොකද කරන්නේ? අපි ගොඩක් අය කරන්නේ එකපාරටම පිටතින් පෙනෙන ප්‍රශ්න පාලනය කරන්න දුවන එකයි. ඔව්, කරන්න ඕනෙ ප්‍රායෝගික දේවල් තියෙනවා. ගන්න ඕනෙ තීරණ, තියන්න ඕනෙ පියවරවල් තියෙනවා. ඒත් අද මට ඕනෙ ඔයාට හරිම වැදගත් දෙයක් පෙන්නන්න. ඒක

යුද්ධයේ නියම ජයග්‍රහණය තීරණය වන තැන Read More »

ලෝකයේ මඟට වඩා දෙවියන්වහන්සේගේ මඟ තෝරාගන්න

අද මට ඕනෙ දාවිත් ගිවිසුම් පෙට්ටිය ආපසු යෙරුසලමට ගේන්න හදද්දී සිද්ධ වුණු හරිම වැදගත් දෙයක් ගැන ඔයා එක්ක කතා කරන්න. දාවිත්ට ගිවිසුම් පෙට්ටිය අරන් එන්න තිබුණු ආශාව හරිම හොඳයි. ඒත් දෙවියන්වහන්සේ මෝසෙස්ට දීලා තිබුණු උපදෙස වුණේ ලෙවී පූජකයන්ගේ කරපිට තියාගෙන ඒක අරන් එන්න කියලයි. ඒත් දාවිත් කළේ ඒක ගොන් කරත්තයක තියලා අරන් ආපු එකයි (2

ලෝකයේ මඟට වඩා දෙවියන්වහන්සේගේ මඟ තෝරාගන්න Read More »

දිගටම ඉල්ලන්න. දිගටම තට්ටු කරන්න. දිගටම යාච්ඤා කරන්න

# .අද ඔයා ඉන්නේ බලාපොරොත්තුවෙන් ඉන්න, යමක් ලැබෙනකන් බලන් ඉන්න කාලයකද?සමහරවිට ඔයා ජීවිතයේ ලොකු වෙනසක්, ජයග්‍රහණයක් වෙනුවෙන් ගොඩක් කාලයක ඉඳන් යාච්ඤා කරනවා ඇති. ඔයාගේ ඉල්ලීම දෙවියන්වහන්සේට කියලා ඇති. ඔයාගේ හදවතට ලොකු බලාපොරොත්තුවක් දෙමින් දෙවියන්වහන්සේගෙන් පණිවිඩයක් පවා ඔයාට ලැබෙන්න ඇති. ඒත් දවස් ගෙවිලා ගියා… සති, මාස ගෙවිලා ගියා… ඒත් කිසිම දෙයක් වෙනස් වුණේ නෑ වගේ පෙනෙනවා

දිගටම ඉල්ලන්න. දිගටම තට්ටු කරන්න. දිගටම යාච්ඤා කරන්න Read More »

ඔයාගේ එදිනෙදා පුංචි වැඩවලදීත් සැමවිටම විශ්වාසවන්තව ඉන්න

අපි ජීවත් වෙන්නේ හැමදේම ලොකු ප්‍රතිඵලවලින් සහ ඉක්මන් සාර්ථකත්වයන්ගෙන් මැන බලන කාලයක. සද්දෙ වැඩි, වේගවත්, ලොකු දේවල් තමයි අද ලෝකේ ඉහළින්ම අගය කරන්නේ. අපි පරිස්සම් වුණේ නැත්නම්, අපේ ජීවිතයේ තියෙන පුංචි දේවල් දිහා බලලා “මම කරන මේ දෙයින් ඇති වැඩේ මොකක්ද?” කියලා අපිටත් හිතෙන්න පුළුවන්. පුංචි පටන්ගැන්ම සුළු කොට තකන්න එපා අද මට ඔයාව ධෛර්යමත්

ඔයාගේ එදිනෙදා පුංචි වැඩවලදීත් සැමවිටම විශ්වාසවන්තව ඉන්න Read More »

කෑමෙන් විතරක් නෙවෙයි: ජීවත් වෙන්න ඊට වඩා වැඩි යමක් අපිට ඕනෙ

ඔයාටත් කවදාහරි උදේට ඇහැරෙද්දී කිසිම ශක්තියක් නැතුව, මහන්සියක් දැනුණු අවස්ථා තියෙනවද? ඇඟට ලොකු බරක් දැනෙනවා, මනස එකඟ කරගන්න බෑ. හොඳට නිදාගත්තා වගේ තිබුණට ඇඟට කිසිම සහනයක් නෑ. නැත්නම් දවස් ගාණක් තිස්සේ ඔයාට මෙහෙම දැනෙනවා ඇති. ඔයාගේ හිතටත් නිකම්ම මෙහෙම ප්‍රශ්න එනවා ඇති: මම මුලින්ම කියන්නම්: ශරීරය ගැන බලන එක හරිම නුවණට හුරු දෙයක්. හොඳ පෝෂණය,

කෑමෙන් විතරක් නෙවෙයි: ජීවත් වෙන්න ඊට වඩා වැඩි යමක් අපිට ඕනෙ Read More »

ඔයාගේ හැම බරක්ම තියන්න ඕනෙ උන්වහන්සේගේ පාමුලයි

අද ඔයාගේ හිතට ලොකු බරක් දැනෙනවා නම්, දැනගන්න දෙවියන්වහන්සේට ඕනෙ ඔයාගේ හදවතට සැනසීම දෙන්න කියලයි. “වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙන්නෙමි.”— මතෙව් 11:28 උන්වහන්සේගේ ඒ වචනවලින්ම අපිට තේරෙනවා උන්වහන්සේ අපිට කොච්චර ආදරෙයිද, අපේ බර අරගන්න කොච්චර ආසයිද කියලා. ඉතින් අපේ මහන්සියට, ජීවිතයේ බරට උන්වහන්සේ ළඟ තියෙන විසඳුම මොකක්ද?ඒක තමයි උන්වහන්සේ

ඔයාගේ හැම බරක්ම තියන්න ඕනෙ උන්වහන්සේගේ පාමුලයි Read More »