හදවතට නිදහසක් දැනෙනකන් දිගටම යාච්ඤා කරන්න
ඔයා කවදාහරි අඟුරු පත්තු කරලා බාබකිව් එකක් හදන්න හරි කෑමක් පුච්චන්න හරි හදලා තියෙනවද? මුලින්ම අඟුරු පත්තු කරද්දී ගින්දර හරිම පුංචියි. නැත්නම් ටික වෙලාවක් තියලා තිබුණාම ගින්දර නිවිලා, අඟුරු ටික නිකම්ම දුම් දම දමා තියෙයි. ඒත් ඔයා පතපොතකින් හරි කාඩ්බෝඩ් කෑල්ලකින් හරි ඒ අඟුරු ටිකට හුළං ගහන්න පටන් ගන්නවා. එහාට මෙහාට, එහාට මෙහාට… ටික වෙලාවක්
හදවතට නිදහසක් දැනෙනකන් දිගටම යාච්ඤා කරන්න Read More »
