දිනපතා අනුග්‍රහය

හැම වෙලාවටම දෙවියන් වහන්සේගේ ප්‍රඥාව

ඔයාටත් කවදා හරි කරගන්න දෙයක් නැතුව, අසරණ වෙලා ඉන්න හැඟීමක් ඇවිත් තියෙනවද? ඒක සමහර විට පොඩි දෙයක් වෙන්න පුළුවන්. අමාරු ඊමේල් එකකට උත්තරයක් දෙන හැටි, ළමයින්ව හදන හැටි, එහෙමත් නැත්නම් තරුණ වයසේ ඉන්න දරුවෙක් එක්ක කතා බහ කරන හැටි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙලාව නිසි විදියට කළමනාකරණය කරගන්න එක, නැත්නම් රක්ෂාවේ වැඩ ටික වඩාත් සාර්ථකව

හැම වෙලාවටම දෙවියන් වහන්සේගේ ප්‍රඥාව Read More »

දෙවි පියාණන්ගෙන් ලොකු දේවල් ඉල්ලන්න බයවෙන්න එපා!

ඔයා දන්නවද, අපි උන්වහන්සේගෙන් ලොකු දේවල් ඉල්ලනවාට දෙවියන්වහන්සේ හරිම කැමතියි? සමහරවිට ඔයාට මේක අලුත් අදහසක් වෙන්න පුළුවන්. ඔයා හැදී වැඩුණු පරිසරය අනුව, පිරිමහගෙන ජීවත් වෙලා, “වැඩියෙන් ඉල්ලන එක සීමාව පැනීමක්” කියලා ඔයාට හිතෙන්න ඇති. එහෙමත් නැත්නම් ඔයා වටේ ඉන්න අය කියනවා ඇති, “ඕවා නිකන් හීන විතරයි… ඇදහිල්ල කියන්නේ සරල, පොඩි දේවල් වලට විතරයි” කියලා. එහෙමත්

දෙවි පියාණන්ගෙන් ලොකු දේවල් ඉල්ලන්න බයවෙන්න එපා! Read More »

හතුරාගේ සැලසුම් අඳුනා ගනිමු

මට අද ඔයාට පුංචි දෙයක් කියන්න පුළුවන්ද? පොඩ්ඩක් හිතන්න, අපේ හතුරාගේ ප්ලෑන් එක, එයාගේ ක්‍රම සහ උපක්‍රම ඔක්කොම ඔයාට පැහැදිලිවම බලාගන්න ලැබුණා කියලා. ඔයාට එතන මොනවා බලාගන්න ලැබෙයි කියලද හිතන්නේ? ගොඩක් වෙලාවට අපිට මුලින්ම හිතෙන්නේ ලොකු පරීක්ෂා, සුප්‍රසිද්ධ වැරදි, නැත්නම් පිටතින් පේන පව් ගැන වෙන්න ඇති. ඒත් ඔයාව පුදුම කරවන දෙයක් මට පෙන්නන්න පුළුවන්ද? හෙබ්‍රෙව්

හතුරාගේ සැලසුම් අඳුනා ගනිමු Read More »

*ඔයාගේ හිස් වුණු බෝට්ටුවෙන් කරන්න පුළුවන් හොඳම දේ*

*ඔයාට කවදා හරි හිතිලා තියෙනවද, ඔයා කරන්න පුළුවන් හැම දේම කළත් අන්තිමේදී අතේ කිසිම දෙයක් නැහැ කියලා? ඔන්න ඔය වගේ රෑකට තමයි එක්තරා ධීවරයෙක් මුහුණ දුන්නේ. අපි පස්සේ කාලෙක පේතෘස් ප්‍රේරිතතුමා කියලා අඳුනගන්න සීමොන්, එදා මුළු රෑම විලට ගිහින් මහන්සි වෙලා, අන්තිමේදී හිස් අතින් තමයි ආවේ. මුළු රෑම ඔරු පැද්දා, දැල් දැම්මා, බලාගෙන හිටියා… ඒත්

*ඔයාගේ හිස් වුණු බෝට්ටුවෙන් කරන්න පුළුවන් හොඳම දේ* Read More »

මිසරයට යන්න එපා. ඒ වෙනුවට ඔයාගේ ස්වර්ගික පියාණන් වහන්සේ ළඟට දුවගෙන යන්න.

ඔයාගේ අනාගතය, රක්ෂාව, එහෙමත් නැත්නම් ආර්ථිකය සාර්ථක කරගන්න හිතද්දී… ඔයාට ඉබේටම මතක් වෙන්නේ මොනවාද?ඒක ඇත්තටම හිතලා බලන්න වටින ප්‍රශ්නයක්. මොකද ඒ ප්‍රශ්නයට ඔයා දෙන උත්තරය මත තමයි ඔයාගේ වැඩකටයුතු, සැලසුම් සහ ගන්න තීරණ සියල්ලම තීරණය වෙන්නේ. ඊළඟට කරන්න ඕනේ මොකක්ද කියන එක ගැනද ඔයාට එකපාරටම හිතෙන්නේ? තව මහන්සි වෙලා වැඩ කරන්නේ කොහොමද, හොඳට ප්ලෑන් කරන්නේ

මිසරයට යන්න එපා. ඒ වෙනුවට ඔයාගේ ස්වර්ගික පියාණන් වහන්සේ ළඟට දුවගෙන යන්න. Read More »

අද ඔයාගේ life එකට පට්ටම clear 20/20 vision එකක් ගන්නේ කොහොමද?

මං ඔයාගෙන් පොඩි දෙයක් අහන්නද?ඔයාට ජීවිතයේ කොහෙද යන්න ඕන, මොකක්ද කරන්න ඕන කියලා අදහසක් නැති වුණාම, ඔයාගේ ඇස් දෙක මුලින්ම යන්නේ කොතැනටද? අද අපි ඉන්නේ ඕනවටත් වඩා උපදෙස් තියෙන, හරිම සද්දබද්ද වැඩි ලෝකයක. හැමෝම ළඟ මොකක් හරි ක්‍රමයක්, ප්ලෑන් එකක් නැත්නම් රහසක් තියෙනවා. ඉස්සරටත් වඩා උපදෙස් දෙන අය, කෝස්, වීඩියෝ අද ඕන තරම්. දැන් අන්තිමේදී

අද ඔයාගේ life එකට පට්ටම clear 20/20 vision එකක් ගන්නේ කොහොමද? Read More »

ඔබේ අවධානය යොමු කරන්න ක්‍රිස්තුස් වහන්සේගේ නිමකළ කාර්යය දෙසට

අපිට තදින්ම රිදෙනකොට, ඒ වේදනාව ගැනම මිසක් වෙන දෙයක් ගැන හිතන්න හරිම අමාරුයි නේද? ඔබත් කවදාහරි ඒ වගේ ලොකු හිතේ රිදීමක්, නැත්නම් සුව නොවෙන තුවාලයක් අත්විඳලා තියෙනවා නම්, යොහන් 3 වෙනි පරිච්ඡේදයේ ජේසුස් වහන්සේ කියපු මේ වචන ඔබේ හදවතටම කතා කරයි.”මෝසෙස් පාළුකරයේදී සර්පයාව එසෙව්වා වගේම, මනුෂ්‍ය පුත්‍රයාවත් ඔසවනු ලබන්න ඕනෑ. ඒ, උන්වහන්සේව අදහන සෑම කෙනෙක්ම

ඔබේ අවධානය යොමු කරන්න ක්‍රිස්තුස් වහන්සේගේ නිමකළ කාර්යය දෙසට Read More »

ජේසුස් වහන්සේව ජීවිතයේ මුල් තැනට ගන්නේ කොහොමද?

අපි හුඟක් වෙලාවට කියනවා නේද “ජේසුස් වහන්සේ තමයි මගේ ජීවිතේ මුල” කියලා. පල්ලියෙදි සිංදු කියන්නෙත් එහෙමයි. ඒත් ඇත්තටම අපේ එදිනෙදා ජීවිතයේදී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? හිතන්නකෝ, ඔබ ඔබේ බිරිඳට හරි සැමියාට හරි “ඔයා තමයි මට ඉන්න වටිනම කෙනා” කියලා කියනවා. හැබැයි එයා එක්ක කතා කරන්න, කාලය ගත කරන්න ඔබට වෙලාවක් නෑ. එතකොට ඒ කියපු කතාවේ

ජේසුස් වහන්සේව ජීවිතයේ මුල් තැනට ගන්නේ කොහොමද? Read More »

ඔයාගේ විවේක කාලයට ඔයාගේ ඇත්තම විවේකය නැති කරන්න දෙන්න එපා!

අපි හැමෝම ආසයිනේ ඉඳහිට මොනවා හරි එන්ටර්ටේන්මන්ට් එකක් අරන් විනෝද වෙන්න. හෝල් එකකට ගිහින් අලුත් ෆිල්ම් එකක් බලන එක, නැත්නම් “තව එක එපිසෝඩ් එකයි” කිය කියා ආසාවෙන් සීරීස් බලන එක, එහෙමත් නැත්නම් යූටියුබ්, සෝෂල් මීඩියා වල ස්ක්‍රෝල් කර කර ඉන්න එක… අපි හැමෝටම හිතට නිදහසක් ගන්න මොකක් හරි කරන දෙයක් තියෙනවනේ. අපි ඒකට කියන්නේ “හිත

ඔයාගේ විවේක කාලයට ඔයාගේ ඇත්තම විවේකය නැති කරන්න දෙන්න එපා! Read More »

DELIGHT IN YOU | Worship Song | Gospel.lk

MORE OF YOU | Worship Song | Gospel.lk Background & Message This song is a declaration of joy and strength found in the Word of God. Inspired by Psalm 1, it paints the picture of a life rooted in Christ—thriving, unshakable, and fruitful in every season. It reminds us that true delight is not found

DELIGHT IN YOU | Worship Song | Gospel.lk Read More »