සෑමදාම නැවුම් කෑම කන්න දෙවියන් වහන්සේගෙන් මතක් කිරීමක්
***රසම රස කෑම එකක රහස හරිම සරලයි.අලුත් බඩු, අලුත් එළවළු. එච්චරයි.අලුත් පාන්වල රහ වෙනස්. අලුත් පලතුරුවල තියෙන්නේ වෙනමම අලුත් බවක්.අලුතෙන්ම හදන කෑමකින් ලැබෙන පෝෂණය වෙනින් ඉතුරු වෙච්ච කෑම එකකින් කවදාවත් ගන්න බෑ. අනික පරණ වෙච්ච, හයිවෙච්ච පාන් කන්න කවුරුත් ආස නෑනේ.ඒත් අපි ඇත්තම කිව්වොත්, සමහර වෙලාවට අපි ජීවත් වෙන්න හදන්නේ පරණ වුණු ආත්මික කෑමවලින්.ඊයේ ලැබුණු
සෑමදාම නැවුම් කෑම කන්න දෙවියන් වහන්සේගෙන් මතක් කිරීමක් Read More »







