හැම වෙලාවටම දෙවියන් වහන්සේගේ ප්රඥාව
ඔයාටත් කවදා හරි කරගන්න දෙයක් නැතුව, අසරණ වෙලා ඉන්න හැඟීමක් ඇවිත් තියෙනවද? ඒක සමහර විට පොඩි දෙයක් වෙන්න පුළුවන්. අමාරු ඊමේල් එකකට උත්තරයක් දෙන හැටි, ළමයින්ව හදන හැටි, එහෙමත් නැත්නම් තරුණ වයසේ ඉන්න දරුවෙක් එක්ක කතා බහ කරන හැටි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙලාව නිසි විදියට කළමනාකරණය කරගන්න එක, නැත්නම් රක්ෂාවේ වැඩ ටික වඩාත් සාර්ථකව
හැම වෙලාවටම දෙවියන් වහන්සේගේ ප්රඥාව Read More »






